Chapter 1

පරිගණක පරිශීලකයන් හා පිරිවිතර හඳුනාගැනීම - 1

මේක තමයි නවය ශ්‍රේණියේ පළවෙනි පාඩම. මේ පාඩමේ දි කරන්නෙ පරිගණක පාවිච්චි කරන්නෙ කවුද (පරිශීලකයන්), පරිගණක වර්ග මොනවද, පාවිච්චිය අනුව පරිගණක වර්ග මොනවද, ඒ වගේම පරිගණකයක කොටස් මොනවද, පරිගණකයක් ගන්නකොට...