අනිත්‍ය නිසා දුකද?

අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්‍ෂණය බුදුදහමේ පදනම හැටියට සලකන්න පුළුවන්. කොටින්ම අනිත්‍යතාවය නැතිනම් බුදුදහමේ අවශ්‍යතාවය පවා නැතුව යනව. අපි මුලින්ම බලමු මොකක්ද මේ අනිත්‍ය බව කියන්නෙ කියල.

තිරස් ජාන සමර්පණය - Horizontal Gene Transfer

ගෙනෝම දෙකක් අතර අලින්ගිකව ප්‍රවේණි තොරතුරු හුවමාරු වෙන එකට තමයි මේ තිරස් ජාන සමර්පණය කියල කියන්නෙ. මේ ප්‍රවේණි තොරතුරු තියෙන්නෙ DNA හෝ RNA ඇතුලෙ. ගෙනොමයක් කියන්නෙ යම් ජීවියෙකු සතු සියලු...

ලොක්ඩවුන්

2020 - මාර්තු - 17 ලියපු ලිපියක්. නැවත පළකරන්න සුදුසුයි කියල හිතුන

කටුසු පාට

කටුස්ස, බොහොඬා එහෙමත් නැත්තං බෝදිලියා මේ ඔක්කොම පාට මාරුකරන සත්තු. තව ඉතින් පාට මාරුකරන මිනිස්සුත් ඉන්නව. සමහරු පාට මාරු කරන්නෙ කටුස්සන්ටත් වඩා වේගයෙන්. පුද්ගලික වාසි උදෙසා තමන්ගේ ප්‍රතිපත්ති නිතරම මාරු...

සංයුක්ත - වියුක්ත

සංයුක්ත වියුක්ත බෙදීම බොහෝ අවස්ථා වලදී අපිට මුණගැහෙන දෙයක්. ලංකාවේ නං මේ බෙදීම වැඩිපුරම ඉස්මතු කරේ අචාර්ය නලින් ද සිල්වා මහතා. දර්ශනයේ පවා මේ බෙදීම කොහොමද වෙන්නෙ කියන එක ගැටළුවක්...

සප්ත සුරියෝද්ගමනය

සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තකනිපාතපාළියේ මහා වග්ගයේ ඇති සප්තසුරිය සූත්‍රයේ හිරු හතක් පෑයීමෙන් අනතුරුව පෘතුවිය මුළුමනින්ම විනාශ වන බව සඳහන් වෙනව. එහෙම දක්වල තියෙන්නෙ සියලු සංස්කාරයන් අනිත්‍ය බව උදාහරණ සහිතව...

අන්තර්තාරීය දුර මැනීම

වස්තු දෙකක් අතර දුර මනින්න විවිධ විවිධ මිනුම් භාවිතා කරනව. ඒ අතරින් මීටරය තමයි සම්මත ඒකකය හැටියට සැලකෙන්නෙ. ඊට අමතරව අඩි, අඟල්, දම්වැල් වගේ මිනුම් එකකත් භාවිතා වෙනව. මේ අපිට...

ජෝතිෂ්‍යය

මෙම ලිපිය 2015 මාර්තු මස ලියන ලද ලිපියකි

රසල්ගේ තේ පෝච්චිය

දෙවියන් පිලිබඳ ප්‍රශ්නය මිනිස් ශිෂ්ටාචාරය තරම්ම පැරණි එකක් කියලයි මට හිතෙන්නෙ. ස්වභාවධර්මයේ විවිධ ප්‍රපංචයන්ට දේවත්වය ආරුඪ කරමින් ඇරඹි දේව සංකල්පය පසුකලෙක සංවිධානාත්මක ආගම් සහ දර්ශන නිසා වඩාත් දියුණු වෙනව. මෙයින්...

ඇයි කිව්වෙ නැත්තෙ?

මේ වෙද්දි ෆේස්බුක් වල “ට්‍රෙන්ඩ්” එකක් වෙලා තියන දෙයක් තමයි නිරාගමිකත්වය. ගොඩක් තරුණ තරුණියෝ තමන් නිරාගමික බව පෙන්වන්නත්, තමන් සාමාන්‍ය සමාජයට වඩා “වෙනස්” විදිහකට සිතන බව පෙන්වන්නත්, තමන් ආගමික බැඳීම්...

ගුරුත්වජ කාච දුරේක්ෂය

ඈත තරු අතරට එබීබලන්න, විශ්වයේ සැඟවුණු රහස් හොයන්න අපිට තියෙන්නෙ නොනිම් ආසාවක්. තාක්‍ෂණයේ දියුණුවත් එක්ක අති නවීණ දුරේක්ෂ පාවිච්චි කරල ඈත තියන චක්‍රාවාට, නෙබියුලා, තරු පොකුරු ආදී එකී මෙකී නොකී...

වවුල් පොල

වවුල්ලු වාසය කරන තැන් වලට අපේ මිනිස්සු කිවුවෙ වවුල් පොල කියල. වවුල් පොල කියන්නෙ හරිම අපිරිසිදු, ගඳ ගහන තැනක්. වවුල කිව්වහමත් අපිට එන්නෙ බොහොම අප්‍රසන්න හැඟීමක්. ඒත් අපි හුරතල් කරන...